letra de manamali - dulanga sampath
Loading...
සඳ උතුරා ගැලුවාවේ
රෝස පෙති යහනාවේ
මධු සුළඟේ හැමුවාවෙි
රේණු තවරා සීත සලලා
සුව දැනෙනා වේලාවෙි
හාදු පිනි වරුසාවේ
මගෙ නොවෙනා මනමාලී
නීල නෙතු පා වේවි සිනහා
තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා
නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී
සෑම සියලු ප්‍රේම හිතලු
කියාගනු බැරිනම් හද ලියලු
බෝම ළදරු පේලි අකුරු
ලියා පෙම නොකරමි අඩු ලුහුඬු
තාම නොසැලූ දෑසෙ කඳුළු
ලතාවට දවටමි කර පබළු
නේක සොඳුරු ලෝක මවපු
සෙනේහෙට නොතරම් උණු සයුරු
letras aleatórias
- letra de bar improvement - jimmys
- letra de wcm - słoń (pl)
- letra de adolescentes - kiko
- letra de la nave estelar - juan perro
- letra de beyoncé - mlody west
- letra de south bloodline - 69bars
- letra de scott van pelt - tomarts
- letra de ist das dieser mc !? - mc smook
- letra de there go johnny polygon - johnny polygon
- letra de tomorrow never comes - j.a.g. (homies 4 life)