letra de aasi | ආසි [explicit] - drillteam
[background playing]
සැරදෙ සුලකළකුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනිහි සැළලිහිණි සඳ
[background playing]
මං මැරුණු දවසට…
විරූපි ලස්, අවලස්සන…
[conversation: minol, manasick]
+minol: ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම
-manasick: මොනවද බං කල්පනාව?
+minol: මා මනසෙම වන්දනාව
-manasick: හිටිහැටියෙම කාරණාව?
+minol: මොනවද බං රැප්?
-manasick: සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අඳ ගෑණිට බඩ වෙන්නැති
පොදු වැසිකිළි නිලමැසි වැනි
+minol: එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර
-manasick: දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර
+minol: තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
වස්සවන්න!
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්!
manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න
-manasick: ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං
+minol: වෙනස නං
-manasick: අපි හෙව්වේ ම වෙනස බං
+minol: ඒත්…
-manasick: අහනවනම් අහපන්
+minol: නැත්තං හුකහන්
-manasick: පිණිසම වෙස්ට්නාහිර
[shoot]
letras aleatórias
- letra de javi se kad stigneš - vatra
- letra de love & everything after - bedbug
- letra de bih freestyle - grill z
- letra de purble place (clean) - lil careca
- letra de believe in karma - hendrik
- letra de shit and fire - petrol bastard
- letra de french tips - cal scruby
- letra de препараты (preparations) - almazov91
- letra de better off - vanessa amorosi
- letra de comatose - shadead