letra de කවියක් - divan dissanayake
Loading...
මන්දාරම් වැස්සක් ගලා
තරු ගොන්නක් පායලා
ඇස් මගේ රතු වෙනවා
ගීයක අරුත ගලා එනවා
ගලා එනවා
කවියක් ලියවෙයි පිටුව පුරා
ගන්ගා ගලයි දෝර ගලා
රැහැයි හඩ පැතිරෙනවා
කනාමැදිරි එලි පැතිරෙනවා
කනාමැදිරි එලි නිමීයයනවා
කවියක් ලියවෙයි තත් හඩා වැටෙයි
ලස්සන දිනය නිමවෙයි
මගේ සිත නිමීයයි
සනසන දිනය නිමවෙයි ආ…
සිත සනසන දින නිමවෙයි
කහමල් පිපෙයි
ගන්ටා නද පිටවෙයි
සුමියුරු ගී ගයමින්
රාත්‍රීය ගතවෙයි
කහමල් පිපෙයි
ගන්ටා නද පිටවෙයි
සුමියුරු ගී ගයමින්
රාත්‍රීය ගතවෙයි
කවියක් ලියවෙයි තත් හඩා වැටෙයි
ලස්සන දිනය නිමවෙයි
මගේ සිත නිමීයයි
සනසන දිනය නිමවෙයි ආ…
සිත සනසන දින නිමවෙයි
letras aleatórias
- letra de pictures in my head (high contrast remix) - mj cole
- letra de lucky star - brooks nielsen
- letra de come back - colin judson
- letra de wenn ich falle - elias (deu)
- letra de do2much - chrisdarko
- letra de p88 - w4xp3n
- letra de p i l l s - yangie
- letra de double kill - eth silent depression
- letra de ослепнуть (go blind) - pilugin
- letra de holding me down - matt ox