letra de na dallen - denuwan kaushaka
නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා
සද ඇසින් බැලුව හීනෙන් මල් රොනින් තෙමෙන යායෙන් ඇවිදන් යමු දැන්
බල බලා හිටිය හීනෙන් කල දවස හරි ගියා දැන් සැනෙකින් පෙම් නැකතින්
හිත ගත්ත ඇසිල්ලෙන් නින්දේ දුටු හීනෙන්
නුබ ගැනම තමයි පතාන ආවේ
නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා
හිටිහැටියෙ කීව වචනෙන් හිත ලියයි ආලෙ රචනෙන් රන්ලන් වෙමු දැන්
තුන්කලක් ගෙවූ මිහිරක් නුබ සත්තයි සද දහරක් පහනක් මල් යහනක්
පෙම් සාරහැගීමෙන් මං පුදුම වීමෙන්
කල් බලා නෙලූ ස්නේහ ලතාවේ
නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා
you might also like
letras aleatórias
- letra de you're special - playdate with winnie the pooh - cast & disney junior
- letra de reason - suburbs (nld)
- letra de blir med jeg - sunnihvem
- letra de tala - تالا - carole samaha - كارول سماحة
- letra de 209 - erubus the five foot king
- letra de życie nie wybiera - pazzy
- letra de the call - rivilin
- letra de a vida que eu não tenho - pavoara
- letra de george fraude - kalibre
- letra de tourniquet - the thought