letra de sahe sahe - chethana ranasinghe
Loading...
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා
කඳු පාමුල නිම්නයේ
තනි වූ දින මතකයේ
දුටුවා පෙම් හීනයක් එය මතකදෝ
හිත අද්දර හාදුවේ රස අඩුවක් නෑ වුනේ
නුඹ පමණයි පැතුවේ සංසාරයේ
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
ආලේ කතාවකි
දෑලේ සිනා සිසී
සෙව්වාද මේ රෑ ආදරෙන්
නුඹ නම් ඉනාවකි
මා නම් නුඹේ වුනි
සංසාර ගමනේ ලගින් රැඳී
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
ජීවත් වෙන්නට මේ ලොවේ සැමදා
දෑසේ දෑසේ මේ ආලේ වෑහේ
එය සෑහේ මට ජීවිතේ සැමදා
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
සෑහේ සෑහේ මේ ආලේ සෑහේ
letras aleatórias
- letra de el aguacero - reyli
- letra de hellwach - damion davis
- letra de das sind wir! - esta (de)
- letra de or nah (remix) - m.wade
- letra de sailor moon theme song - andy heyward
- letra de bird on a wire freestyle - kodiene vuitton
- letra de ufo - erik urano & zar1
- letra de love yer brain - the flaming lips
- letra de kíle kíle - unikkatil
- letra de a dónde aviento el corazón - montez de durango