letra de හිත හදාගන්න බෑ (hitha hadaganna ba) - chamika sirimanna
Loading...
[hook]
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
[verse 1]
ආදරය වී ජීවිතය දී මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ තාම සිහිවේ පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා මාරුතේ දුක දරා
හීන වියැකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා මාරුතේ දුක දරා
[hook]
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
letras aleatórias
- letra de computer girl - sparks
- letra de kopnezhi - dina jashari
- letra de mcqueen - kode.59
- letra de unfollow - alecchiman
- letra de i adore you (demo) - queenadreena
- letra de pretty fucked up - beatsteaks
- letra de the lights turn on - local rabbits
- letra de losers win - gigi rowe
- letra de the final curtain - d. mccabe
- letra de hurry sundown - bubble puppy