letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de viola - cairo rich & prasa kg

Loading...

[hook : cairo rich ]
දෙව්ලියන්ද මැව්වේ ඒ මල වියෝලා…
මන් දුර අහසේ පාවී යයි මත් වීලා….
රතු වූ දෙතොල් දැනටම කලු වීලා….
මන් එකයි හෙව්වේ හැමදාමත් කවුරුන්ද මැව්වේ ඒ මල….

කවුරුන්ද මැව්වේ මල…..////

[verse 1 : cairo rich:]
යානේන් දුර නික්මීලා…
මන් පාවී යන්නේ අහසේ දුර මත්වීලා….
හැම තැනම දුම වලින් ඇස් රතු වීලා…
මන් යන්නේ දුර ගමනක් මේ තනි වීලා…..
viola නුබ වගෙමයි ෆියෝනා…
ගෙවෙයි දැන් හෝරා….
ගැහුවේ අරක්කුයී සෝඩා….
viola යේ viola viola
නුබ වගේමයී ෆියෝනා…..

[verse 2 : prasa kg:]
හරි,හරි,හරි,හරි,හරි
කිලෝ ගැං, අහසේ දෙවියො නැ, කං රත් වෙන්ඩ
දෙන්නේ වේදනාව, තව දෙනා

කවුරුදු මැව්වේ මළ.(ela)
කවුරුද මැවුවෙ කොළ.(elowa)
කවුරුද මැව්වේ තරු.(hiru)
කවුරුදු මැවුවෙ තොල.(welena)
කවුරුද කැපුවේ බර.(kora)
කවුරුදු මැව්වෙ ගල.(thela)
කවුරුද ඇරිය දොර.(pora)
කවුරුද මැව්වේ #ල.(ara..)
කියෝනා මැද යද්දී කියෝනා.(kiyo)
ෆියොර් නං මට ඕනේ පියෝ බං.(pure)
වියෝලා මට වදන් ලියෝනා.(kilo)
ත්‍රිත්වෙ ඕනා, මං දැන් නියො බං.(neo)
විමාන අතරින් පියාඹා.(matrix)
කිමෝනො ඕනෙ කොරෝනා.(hari)
තොල් වේලා, නියපොත්තේ ඉඳන් අදිනා.(niya)
උරෝලා මල් රොන් පුරෝලා.(giya)
විඳවන හිත මදක් නිවන.(paara)
විලාප නවතයි ත්‍රිලෝකා.(mala)
ත්‍රිමාන අහගෙන ඇස් ත්‍රිකෝණ(paara)
වියෝං නම් නොවේවා වියෝලා.(mala)
[hook : cairo rich ]
දෙව්ලියන්ද මැව්වේ ඒ මල වියෝලා…
මන් දුර අහසේ පාවී යයි මත් වීලා….
රතු වූ දෙතොල් දැනටම කලු වීලා….
මන් එකයි හෙව්වේ හැමදාමත් කවුරුන්ද මැව්වේ ඒ මල….

කවුරුන්ද මැව්වේ මල…..////

letras aleatórias

MAIS ACESSADOS

Loading...