letra de mage kelle - asanjaya weerasinghe
Loading...
ඹමරා මමයි ප්‍රේමේ මකරන්දේ
සිකුරාලා පා රේණු සිප ගන්නේ
කෝ ඉතින් ඇයිද ඇඹරෙන්නේ
ආලින් මගේ දෑස සනසන්නේ
මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
හිරිවැටිච්ච
හිත ඔකඳ වෙලා
ඔබ ඉන්නේ ඇයි දැන් අහක බලා
මගේ තුරුලෙම
ආදරෙන් ගුලි වෙලා
මගේ කෙල්ලේ හිටපන් ළගට වෙලා
මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
කරකාර බැදගන්න
මට ඕනේ
බරබාගේ නැතිවාට කම් නෑනේ
ඔය ළමැද නිදියන්න
හිත කීවේ
ඇයි කෙල්ලේ රිදවන්නේ හද මාගේ
මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී
you might also like
letras aleatórias
- letra de hindrance - aztrøkid
- letra de stay with me - crm (au)
- letra de забибу (iva novo ba6y 2) - sazon & dokol
- letra de feel like i'm the one - wb nutty
- letra de колосс/катафалк (coloss/katafalk) - h8.hood
- letra de diss oxxxymiron - дима бамберг (dima bamberg)
- letra de shout & deliver - reels
- letra de предала (betrayed) - nickeyg
- letra de etkilendim sahiden* - kuty
- letra de fück u 2 - lil tan3r