letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mawu bima unusama - මව්බිම උණුසම - akein kapuruge & edward jayakody

Loading...

මව්බිම උණුසුම විඳින්නෙමී මම සිතින්
සුන්දර ලක්බිම සිහිවෙනවා මට නිතින්
අනුරපුරේ රන්වැලි සෑ මළුවේ
සිරිමා බෝ මැඩ සිහිලැල් සෙවනේ
මොහොතක් ඉන්නට පෙරුම් පුරනවා හදින්
මොහොතක් ඉන්නට පෙරුම් පුරනවා හදින්

පුංචි පුතේ නුඹ පින්වත් දරුවෙකි
උපන් බිමේ මහිමය දන්නා
ලෝකයේ කොතැනක ඔබ සිටියත්
දෙවියන් මා පුතු සුරකින්නා
දෙවියන් මා පුතු සුරකින්නා

තුන්සිය හැටපස් දවසේ
එක සේ වසනට රිසි සේ
පින් ඇති පින්වත් මව්බිම ලංකා
නමදිමි බැතියෙන් සතොසේ
නමදිමි බැතියෙන් සතොසේ

ලොව බබලන උගතෙකු වී මතු දවසේ
ලක් මෑණිගෙ තුරුලට එන්නට සුවසේ
ආසිරි පතනෙමි ගුරු පෙම සිතෙහි දරා
රකිනට මව්බිම හද බැතියෙන් සැමදා
රකිනට මව්බිම හද බැතියෙන් සැමදා
මව්බිම උණුසුම විඳින්නෙමී මම සිතින්
සුන්දර ලක්බිම සිහිවෙනවා මට නිතින්…

letras aleatórias

MAIS ACESSADOS

Loading...