letra de nissara - abhisheka wimalaweera feat. dilum thejana
Loading...
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න
දැකගන්න වේදෝ
තුන්යාමෙ මන් අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
දකිනා වාරයක පවා
මගෙ මුළු හිතම ගිණි ගනී
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබේ සුසුම් දැනේ
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා. මේ. හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න
දැකගන්න වේදෝ
තුන්යාමෙ මන් අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
letras aleatórias
- letra de календара (kalendara) - андон (andon) (bgr)
- letra de боль (pain) - tiptorr
- letra de demon twins 2 - mray ebk
- letra de palästinalied in latin - the skaldic bard
- letra de grovel - april jai
- letra de burning trees - emma bradley
- letra de can't hold me down - z-ro
- letra de streettune - kalianet
- letra de fast wieder bei mir - jaill
- letra de эвтаназия (euthanasia) - lane noire