letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de pisso - podda

Loading...

පිස්සො බලන් ඉද්දී ඩොක්ටර් නටනවා පිස්සු
උඹලට හීලෑ නැති මට හීලෑ යක්කු
64 වගෙ තමයි මගේ 69 මට්ටු
මෝල කර උනොත් ඉරන් එන්නේ පටි ජොක්කු

නඩත්තු කරන්න බැරි love නෑ කරේ
පලුවක් නෑ උඹේ යකාගෙ බෙරේ
නටන්නේ නෑ මම එක එකාගේ පදේ
අල්ලන්න වරෙන් උඹේ ගෑණිගේ හොරේ

හද ඉල්ලපන් ගෙනත් දෙන්නම්කො ළගට
බල්ලො උඩුබුරන්නේ පායපු හදට
ගරු නම්බු දෙන්නම් මම පොලියට ණයට
සරම දුන්නම කලිසමෙන් එන්නෙපා බන් කරට

පෙර වැරදි පොටි ගහලා මගෙ වහමු
තාත්තගේ කුඹුරේන් කෑල්ලක් අපි හාමු
ළමයි දෙක දෙකවත් අවුරුද්දට බාමු
කටිටිය කියයි මම තමයි වලව්හාමු

රත්තරන එල්ලුවා කටුස්සගෙ කරෙ
වැටෙන්නෙ ඇයි බොරුවට කෙල්ලන්ගෙ හිරේ
තනිකඩයන්ට බොන්න එපා කවුද දැම්මේ බරේ
එකපාරක් වැරදුනොත් දෙවෙනි පාර උඹ කැලේ

සම්මාන ගොඩයි මම දිව්වේ ගම හරහා
කලබලේට යන්නෙ මම පෙරලගෙන කොරහා
නහරකාරයන්ට දුන්නෙ දෙක තලලා
බොරුවට ගන්නේ ඇයි කොල්ලො උඹ තරහා

පොශ් කෙල්ලන්ට මම කෙටුවා කඩුවෙන්
ඕමී ගහලා පොලේ දිනන්නෙ මම රුයිතෙන්
සීයා දින්නෙ අච්චීගේ දික්කසාද නඩුවෙන්
ආයේ බැන්දා වරුවෙන්, ගිහිල්ලා බං කරුවෙන්

පොත වගේ නෙමෙයි එකේ අලවලා තිබ්බ කවරේ
පන්දම ගැහුවත් උඹ තාමත් ඝන අදුරේ
ඇරපන්කො නැට්ටේ ඇද බල්ලෙක්ගෙ පුරුකේ
වාසගමෙ වරිගෙ පිහදන්න එපා සරමේ

එළාරයි දුටුගැමුණු දාගත්තේ වලියක්
වලි අස්සේ වැදි රජුට මනමේ දුන්නේ කඩුවක්
මනමේට කවුරුත්වත් කිව්වේ නෑ බඩුවක්
විසදන්න කවුද එන්නෙ රජ කාලේ නඩුවක්

letras aleatórias

MAIS ACESSADOS

Loading...