letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sasaren aa mithura - methun sk

Loading...

වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා
මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා
යන්නේ තනියම ඔයා

සසරෙන් ආ මිතුරා
කොහෙද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙන තනිකලා මා මිහිතලේ
ඇයි මා හා තනිකළේ
යලි එන හෙටක්
යන තැන හිතක්
මැරි මැරී සිටිත්
කල්පාන්තයක්
සිතුජේ කෙලවර සොයා
එන්නම් හමුවනතුරා
සසරෙන් ආ මිතුරා
කොහෙද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙන තනිකලා මා මිහිතලේ
ඇයි මා හා තනිකළේ
නිම්තෙරක් නොපෙනෙන මාරුතේ
සංහිදවී ඔබ ඈතින් පෙන්
මා එනකන් මගබලමින් ඇතේ
එතරවන්නට පෙර තොටුපලේ
සසරෙන් ආ මිතුරා
කොහෙද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙන තනිකලා මා මිහිතලේ
ඇයි මා හා තනිකළේ
ඇයි මා හා තනිකළේ

letras aleatórias

MAIS ACESSADOS

Loading...